ඇමැති  ධුර ගත් 6 ක් ශ්‍රීලනිප  තනතුරුවලින්  දොට්ට

138

වත්මන් රජයේ ඇමැති ධුර ලබාගත් ශ්‍රීලනිප මන්ත්‍රීවරු වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, රංජිත් සියඹලාපිටිය, චාමර සම්පත් දසනායක ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ හා දැරූ සියලු තනතුරින් ඉවත් කළ බව ශ්‍රීලනිප සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ නිවේදනය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment