ඇමැති නිළ නිවාස වලට කංචන දයාසිරි ගැටෙති

275


ඇමැතිධුරයක් නැතිව දයාසිරි ජයසේකර මහතා මාස 06ක් තිස්සේ ඇමැති නිළ නිවසක සිටිමින් රාජ්‍ය දේපොළ අවභාවිතා කරන බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ඇමැතිධුරයක් අහිමිවූ විට අදාල නිළ නිවසේ සිටිය හැක්කේ මාස 03ක කාලයක් බවත් සඳහන් කළේය.මෙහිදී දයාසිරි ජයසේකර මහතා ඊට පිළිතුර ලෙස පැවසූවේ නාමල් රාජපක්ෂ මහතාද ඇමැතිධුරයක් නැතිව ඇමැති නිළ නිවසක තවමත් රැඳී සිටින බවය.

advertistmentadvertistment
advertistmentadvertistment