ඇමැති මහින්ද අමරවීරටත් කොරෝනා

89


පරිසර ඇමැති මහින්ද අමරවීර මහතාටද කොවිඩ් ආසාදනයවී ඇතැයි සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් හෙළිවේ.ඒ අනුව ඒමහතා මේ වන විට නිරෝධායනයට ලක්වී සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment