ඇමැති රියැදුරු ඝාතනයට පාසල් සිසුවකුත් අත්අඩංගුවට

479


පිළියන්දලල ගම්මානවත්ත ප්‍රදේශයේ දී බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරු ඝාතන කිරීමේ සිද්ධිය තවත් සැකකරුවෙක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකට විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි පාසල් සිසුවෙක් බවත් මෙවර උසස් පොළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින්නෙකු බවද පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය වු දින මොහු යතුරු පැදියෙන් එම ස්ථානයට ගොස් මෙම ඝාතනය සිද්ධියට සම්බන්ධ වුවෙක් බවට තොරතුරු හෙළි වී ඇති බව ද පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment