ඇමැති සරත් වීරසේකර ට කොරෝනා

313

මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතා ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.අමාත්‍යවරයා මේ වනවිට ප්‍රතිකාර සඳහා නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලට ඇතුළත් වී සිටී.අසනීප තත්ත්වයක් හේතුවෙන් සිදුකළ පීසීආර් පරීක්ෂාවක දී අමාත්‍යවරයා කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment