ඇමෙරිකානු අහසේ පුපුරන ද්‍රව්‍ය ටොන් 30කට සමාන උල්කාපාතයක් පුපුරයි

288

නව අවුරුදු උදාව ඇති වූ දිනයේදී ටී. එන්. ටී, පුපුරණ ද්‍රව්‍ය 30කට සමාන උල්කාපාතයක් ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ප‍්‍රාන්ත අහසේදී පුපුරාගොස් ඇත.

 පිටර්ස්බර්ග් හි කාලගුණික විද්‍යා ආයතනයට සම්බන්ධ චන්ද්‍රිකාවට මෙම පිපිරීම අසු වී තිබේ. අවුරුදු උදා වූ දින රාත‍්‍රී 11.20 ට මෙය සිදු වී ඇත.

 සංස්කරනය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment