ඇමෙරිකානු උප ජනාධිපතිනියට කොවිඩ්

77

ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් කොවිඩ් ආසාදනය වී ඇත.

ඇයට කොවිඩ් ආසාදනය වී ඇතැයි රැපිඩ් සහ පී.සී.ආර්. වාර්තා දෙකෙන්ම තහවුරු වී තිබේ.

එහෙත් ඇයගෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන අතර ආසාදිතයකු බව තහවුරුවීමෙන් පසු ඇය ස්වයං නිරෝධායනයට ලක් වී සිටිනවා යැයි ඇයගේ මාධ්‍ය ලේකම් පවසයි.

මේ අතර කමලා හැරිස් ආසාදිතයකු වීමට පෙර ජනාධිපති ජෝ බයිඩන් අවස්ථා කීපයකදී හමුවුණු බව ධවල මන්දිරය නිවේදනයක් මගින් කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment