ඇමෙරිකානු උප ලේකම්වරියක් එයි

518

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිලිබඳ උප ලේකම් වික්ටෝරියා නුලාන්ඩ් මහත්මිය හෙට සිට 23දා දක්වා බංග්ලාදේශ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල සංචාරයක නිරත වන බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment