ඇමෙරිකානු කඳවුරු 4ක භටයෝ 52ක් දිවිනසා ගනිති

225

පසුගිය වසර 2 තුළ ඇමෙරිකානු හමුදා භටයන් 52 ක් දිවිනසා ගෙන ඇත. ලියු ජුට්කේ, පෝට් ඩ‍්‍රාස්, ලැන්සලි යන හමුදා කඳවුරුවලදී මෙම දිවිනසා ගැනීම් සිදුවී තිබේ. හමුදා භටයන් සියදිවි නසා ගැනීමට මුල්වූ හේතුව මෙතෙක් හෙළිවී නැත. මෙතෙක් මෙම දිවිනසා ගැනීම් සංඛ්‍යාව වසන් කිරීමට ඇමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment