ඇමෙරිකානු කොංග්‍රස් කථානායිකාව ඉල්ලා අස්වේ

192


ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ප්‍රධාන විපක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයට හිමි වීමත් සමගම එම මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රථම කථා නායිකාව වූ පාලක ඩිමොක්‍රටික් පක්ෂයේ නැන්සි පෙලොසි සිය ධුරයෙන් ඉල්ලා අස් වන බව නිවේදනය කර ඇත.දශක දෙකක පමණ කාලයක් මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික් පක්ෂ නායිකාව ලෙස කටයුතු කර ඇති 82 හැවිරිදි පෙලොසි එම මණ්ඩලයේ කථා නායක ධුරයට පත් ප්‍රථම කාන්තාවද වේ .

advertistmentadvertistment
advertistmentadvertistment