ඇමෙරිකානු ගුවන් හමුදා භටයෝ 12000 ක් කොරෝනා එන්නත විදීම ප්‍රතික්‌ෂේප කරති

307

කොරෝනා එන්නත් ලබාගත යුතු බවට ඇමෙරිකානු ආරක්‍ෂක ලේකම් ලොයිඞ් ඔස්ටිව් කළ නියෝගය ඇමෙරිකානු ගුවන් හමුදා භටයන් දහස් ගණනක් ප‍්‍රතික්‍ෂේපකර ඇත.

මෙම එන්නත් විද ගැනීම අනිවාර්ය බව ඔහු තවදුරටත් නියෝග කරන්නේ ලබන දෙසැම්බර් 23 වැනිදාට පෙර කොරෝනා එන්නත් විද ගන්නා ලෙස ලොයිඞ් ඔස්ටිව් සඳහන්කර තිබේ. එහෙත් 12000කට අධික ගුවන් හමුදා භටයෝ එන්නත විද ගැනීම ප‍්‍රතික්‍ෂේපකර තිබේ. ඇමෙරිකානු ගුවන් හමුදාවේ සියයට 87කට එන්නත් දෙකම ලබාදෙන බව ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශක ජෝන් නිර්බි ප‍්‍රකාශ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment