ඇමෙරිකානු ඩොලරයේ මිල පහළ බසී

739


බලපත්‍රලාභී වානිජ බැංකු විසින් ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ලෙස අද සටහන් කර ඇත්තේ රුපියල් 365කි.එය ඊයේ රුපියල් 385ක් ලෙස පැවතුණි.ඒ අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයේ මිල රුපියල් 20කින් පහළ බැස ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment