ඇමෙරිකානු ඩොලරය රුපියල් තුන්සීය පනී

246


ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද රුපියල් 303.49ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි.ගැනුම් මිල රුපියල් 293.23කි.

advertistmentadvertistment
advertistmentadvertistment