ඇමෙරිකානු තානාපතිනියගෙන් ට්විටර් පණිවුඩයක්

305


හිංසනය විසඳුම නොවේ යැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චංග් මහත් මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.එනිසා විරෝධතාකරුවන් සාමකාමී විරෝධතා වල යෙදෙන ලෙසත් ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව සලසන ලෙසත් හමුදාවට සහ පොලිසියෙන් ඉල්ලා සිටින බවත් ඇය සඳහන් කරයි.ව්‍යාකූලත්වයක් බලපෑම් ඇතිකිරීම මගින් රට තුළ පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදය විසඳාගත නොහැකි බවද ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment