ඇමෙරිකානු තානාපතිනී ජනපති මුණගැසේ

314


ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චංග් මහත්මිය අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇත.එහිදී ඇය ජනාධිපතිවරයා සමග මෙරට පවතිනන ආර්ථික සහ දේශපාලන අර්බුද ගැන සාකච්ඡා කර තිබේ.එසේම ඒවා විසඳාගෙන රට පෙරට ගෙන යාම සම්බන්ධවද සාකච්ඡා කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment