ඇමෙරිකානු දූත පිරිසක් පැමිණෙති

271

ඇමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ වැඩබලන රාජ්‍ය ලේකම් වික්ටෝරියා ජේන් නූලන්ඩ් මහත්මිය දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණ ඇත.
ඇය සමග එරට තවත් උසස් නිලධාරීහු 05 දෙනෙක් ද දූත පිරිස ලෙස පැමිණ සිටිති.

මෙම පිරිස ඊයේ රාත‍්‍රී ශ‍්‍රී ලංකාවට පැමිණියහ.

advertistmentadvertistment
advertistmentadvertistment