ඇමෙරිකානු රජය ඇෆ්ගන් මහ බැංකුවේ ඇති ඩොලර් බිලියන 9.5ක් තහනම් කරයි

145

ඇෆ්ගන් මහ බැංකුවේ ඇති ඩොලර් බිලියන 9.5 ක වත්කම් ඇමෙරිකානු හස්ථාගාරය විසින් තහනමට ලක් කර ඇත. පසුගිය අගෝස්තු මස සිට තලෙයිබාන් සංවිධානය මෙම මුදල් ලබා ගැනීමට උත්සාහ කර තිබේ.

 ඇමෙරිකානු භාණ්ඩාගාර නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වැලි ඇඩර්යනෝ ඇමෙරිකාවේ ඇති එම මුදල් ලබා ගැනීමට තලෙයිබාන් සංවිධානයට ඉඩ නොදෙන බවයි. තාලිබාන් සංවිධානයට සම්බාධක පණවා ඇතැයිද හෙතෙම පල කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment