ඇමෙරිකානු රාජ්‍ය නියෝජිතයෙක් ජනපති හමුවෙයි

98

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන දකුණු සහ මධ්‍යම ආසියානු කලාපීය කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මහතා අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment