ඇමෙරිකානු ශිෂ්‍යයින්ට ණය සහනයක්

132

ඇමෙරිකානු ශිෂ්‍යයින්ට ඉගෙනීම සඳහා ලබා දුන් ශිෂ්‍ය සැලකිය යුතු ප්‍රමාණයකින් ණය කපා හැරීමට ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර ඇතැයි එරට මාධ්‍ය සඳහන් කරයි.ඒ අනුව වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් 125,000ට අඩු ශිෂ්‍යයින් ලබාගෙන ඇති ශිෂ්‍ය ණය මුදලින් ඩොලර් 10,000 කපා හැරීමට නියමිතය.දැඩි ආර්ථික දුෂ්කරතා සහිත ශිෂ්‍යයින්ට ලබා දී ඇති ණය මුදලින් ඩොලර් 20,000ක් තෙක් කපා හැරීමට නියමිතව ඇතැයි ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment