ඇමෙරිකාවෙන් කොළ එළියක්

386

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය සහාය දක්වන බව එරට භාණ්ඩාගාර ලේකම් පවසයි.ඒ සදහා පැරිස් සමාජය, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ඇමෙරිකා එක්සත් ජනපද ආයතනය සමග එක්ව කටයුතු කරන බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment