ඇමෙරිකාවෙන් තවත් ඖෂධ තොගයක්

108


ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මැදිහත්වීමෙන් ඇමෙරිකානු පරිත්‍යාගශීලී සංවිධාන විසින් ලබාදුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 12ක වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයේ අවසන් කොටස අද ශ්‍රී ලංකා රජය වෙත ලබාදීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment