ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට පොරොන්දුවක්

543

ශ්‍රී ලංකාව තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා සහාය ලබා දෙන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්ක් මහතා විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා වෙත පවසා ඇත. රාජ්‍ය ලේකම්වරයාගේ ආරාධනයෙන් ඇමෙරිකාවේ සංචාරයක නිරත වන විදේශ කටයුතු ඇමැතිවරයා දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද්වි පාර්ශ්වික සාකච්ඡාවක් ද පවත්වා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment