ඇමෙරිකාවේ කොටස් වෙළෙඳපොළ කඩා වැටේ

435

ඇමෙරිකාවේ කොටස් වෙළෙඳපොළ වසර 50 කට පසු දරුණුතම කඩා වැටීම සිදුව ඇත.

ගෙවුණු මාස 06 තුළ ප්‍රධාන සමාගම් 500 ක් නියෝජනය කරන එස්. ඇන්ඩ්. පී. 500 දර්ශකය සියල්ලම පාහේ කැපී පෙනෙන අයුරින් පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ලොව විශාලතම ආර්ථිකය හිමි ඇමෙරිකාවේ පොලී අනුපාත අඛණ්ඩව ඉහළ යෑම හේතුවෙන් මේ වසරේ මුල් භාගයේදී අවපාතයකට මුහුණ දෙනු ඇති බව ආර්ථික විශේෂඥයෝ පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment