ඇමෙරිකාවේ ගොවිපොළක ගින්නකින් එළදෙනුන් දහස් ගණනක් මරුට

394

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ගොවිපොළක හටගත් ගින්නකින් එහි සිටි එළදෙනුන් 18,000 අධික සංඛ්‍යාවක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම ගින්නෙන් එහි සිටි සේවකයෙක් බේරා ගැනීමට ගිනි නිවන භටයින් සමත් වී තිබේ.මෙම ගොවි පොළ ටෙක්සාස් හි කිරි ආශ්‍රිත නිෂ්පාදන කරන විශාලතම මධ්‍යස්ථානයකි.

advertistmentadvertistment
advertistmentadvertistment