ඇමෙරිකාවේ දිනක් තුළ අවි 187,585ක් මිලයට ගෙන ඇතැයි එෆ් බී අයි පොලිසිය හෙළි කරයි

326

ඇමෙරිකාවේ අවි ආයුධ මිලයට ගැනීම් සීඝ‍්‍රයෙන් වැඩිවී ඇත’ කළු සිකුරාදා නමින් හඳුන්වන දිනයේදී අවි මිලදී ගැනීම් ඉහළ ගොස් තිබේ’

 පාතාලක සිදු වූ වෙඩි තැබීම් සිද්ධියෙන් පසු එෆ්’ බී’ අයි’ පොලිසිය සිදු කළ පරීක්‍ෂණයේදී මේ බව හෙළි වී ඇත’ මෙම දිනයේදී අවි 187”585 ක් මිලයට ගෙන තිබේ’ 2020 වසරේදී මිලයට ගෙන ඇති අවි සංඛ්‍යාව 156”645 ක්’ එස් බී අයි පොලිසිය පැවසූවේ ඇතමුන් පුපුරණ ද්‍රව්‍ය මිලයට ගැනීමටද උත්සාහ කර ඇති බවයි’

advertistmentadvertistment
advertistmentadvertistment