ඇමෙරිකාවේ නත්තල් පෙරහැරට වාහනයක් කඩා වදී – පහක් මරුට 40කට තුවාල

348

ඇමෙරිකාවේ මිලාවුකි ප‍්‍රදේශයේ පැවැති නත්තල් පෙළපාළියක් වෙත ෆෝඞ් වාහනයක් කඩා වැදීමෙන් පස් දෙනෙකු මිය ගොස් 40 ක් තුවාල ලැබූහ.

 තුවාල ලැබූවන් අතර ළමුන් 12 ක්ද වේ. මෙම රථය පැද වූ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. තුවාල ලැබුවන්ගෙන් තිදෙනෙක් බරපතල තත්ත්වයේ පසුවේ. මෙය ත‍්‍රස්ත ක‍්‍රියාවක්ද යන්න ගැන පරීක්‍ෂණ පැවැත්වේ. අත්අඩංගුවට ගත් රියැදුරු කව්දැයි මෙතෙක් හෙළි වී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment