ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ලංකාරාම විහාරයේදී 2023 නව වසරට ආශිර්වාද පතමින් පිංකම්

194

ලැබුවා වූ 2023 නව වසර සියලු ලෝකවාසී හා ලක්වාසී සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තියෙන් සපිරි සමෘද්ධිමත් සුභ නව වසරක් වේවා යන උතුම් ප්‍රාර්ථනාවන් මුදුන් පමුනුවා ගනිමින් ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානය ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හී ලංකාරාම විහාරස්ථානය හා ෆාදර් ජෝන් මෛත්‍රි භාවනා මධ්‍යස්ථානාධිපති මෙන්ම කෝට්ටේ රාජමහා විහාරාධිකාරී පූජ්‍ය තලංගම දේවානන්ද නාහිමිපාණන්ගේ

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ලංකාරාම විහාරයේදී 2023 නව වසරට ආශිර්වාද පතමින් පිංකම්

අනුශාසකත්වයෙන් හා සංවිධායකත්වයෙන් මහා සංඝරත්නයේ ආශිර්වාද පෙරදැරව සැදැහැති සුපින්වතුන්ගේ සහභාගිත්වයෙන් ධම්සක් පැවතුම් සූත්‍ර සජ්ඣායනාව, සම්බුද්ධ පූජාව, දේව පූජා අලුත් අවුරුදු දන්සල් ආදී විවිධ පිංකම් මාලාවක් සිදු කරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment