ඇමෙරිකාවේ සම්බාධකවලට එරෙහිව  රුසියාව මුහුණුපොතට වාරණ දමයි

608

රුසියානු රජය විසින් එරට වැසියන්ට ෆේස්බුක් වෙත ප‍්‍රවේශය සීමා කර තිබේ. මෙය ඇමෙරිකාව විසින් රුසියාව පනවන ලද සම්බාධකවලට එකට එක කිරීමක් වේ. බටහිර රාජ්‍ය විසින් රුසියානු මාධ්‍යවලට පවා සම්බාධක පැනවීම නිසා රුසියානු බලධාරීන් සිකුරාදා ෆේස්බුක් වෙත ප‍්‍රවේශය අර්ධ වශයෙන් සීමා කරන බව නිවේදනය කළේය.

 ෆේස්බුක් විසින් රුසියානු මාධ්‍ය වාරණයට පියවර ගැනීම මොස්කව් පාලනය උරණ කිරීමට හේතුවක් වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment