ඇමෙරිකාවේ හිටපු රූ රැජින නිව්යෝර්ක්හි උස් ගොඩනැගිල්ලක විසිනවවැනි මහලින් පැන දිවිනසා ගනී

811

හිටපු ඇමෙරිකානු රූ රැජින වූ චෙස්ලි ක‍්‍රිස්ට් නිව්යෝර්ක්හි උස් ගොඩනැ`ගිල්ලකින් බිමට පැන දිවි නසාගෙන ඇත.

 ඇමෙරිකානු මාධ්‍ය පැවසුවේ ඇය එම ගොඩනැ`ගිල්ලේ නවවැනි මහලේ පදිංචිව සිටි බවයි. ඇයව අවසන් වරට දැක ඇත්තේ 29 වැනි මහලේ සිටින අවස්ථාවේදී බව වාර්තා වේ. ඇය දිවිනසා ගැනීමට මුල් වූ හේතුව මෙතෙක් හෙළි වී නැත. ඇගේ සිරුර ඔරියන් ගොඩනැගිල්ලේ පහළ කොටසේ වැටී තිබියදී හමු වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment