ඇමෙරිකාවේ හිටි පිළිම වහන්සේ තැන්පත් කිරීමක්

413

අඩි 25 ක් උසැති හිටි පිළිම වහන්සේ තැන්පත් කිරීම හා නිරාවරණය කිරීමේ උතුම් ශාසනික පිංකම ලබන ඔක්තෝබර් මස 15 වැනිදා ඇමෙරිකාවේදී පැවැත්වේ.

එය කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පාද අලුත්නුවර අනුරුද්ධ නාහිමිපාණන්ගේ සුරතින් සිදු කිරීමට නියමිත අතර මෙම හිටි පිළිම වහන්සේ තැන්පත් කිරීම සඳහා මුල්ගල් තැබීමේ උතුම් පිංකම දෙස් විදෙස් ජාතික බැතිමතුන් හා සියලුම ආගමික බැතිමතුන්ගේ සාධුකාර හා ආශිර්වාද මධ්‍යයේ ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ

ඇමෙරිකාවේ හිටි පිළිම වහන්සේ තැන්පත් කිරීමක්
ඇමෙරිකාවේ හිටි පිළිම වහන්සේ තැන්පත් කිරීමක්

විහාරස්ථානයේ ලංකාරාම විහාරස්ථානයේ මෙන්න මහායෝ ප්‍රාන්තයේ Father Johns loving kindness meditation society විහාරාධිපති කෝට්ටේ රාජමහා විහාරසථානයේ විහාරාධිකාරී පූජ්‍යපාද තලංගම දේවානන්ද නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් හා සංවිධායකත්වයෙන්ද සුගුණධම්ම හිමිපාණන් හා මහා සඟරුවනගේ වැඩමවීමෙන් පසුගියදා සිදු කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment