ඇමෙරිකාව කොවිඩි නීති ඉවත් කරයි

346

, විදේශ සංචාරකයින්ට ඇමෙරිකාවට ඇතුළු වීම සඳහා මින් පසු කොවිඩ් පරීක්ෂණ වාර්තා ඉදිරිපත්කිරීම අවශ්‍ය නැතැයි එරට රජය සදහන් කරයි. මේ වනවිට කොවිඩි පාලනය සිදුවෙමින් පැවතීම සහ එන්නත් කිරීම සාර්ථක වීම නිසා මෙම තීරණය ගෙන ඇතැයි පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment