ඇමෙරිකාව හරහා හමාගිය කුණාටුවෙන් ජී’එම්’ මෝටර් රථ කම්හල වැනසෙයි

605

ඇමෙරිකාවේ ජී’ එම්’ මෝටර් රථ කම්හලේ තිබූ නවතම චවලට් සී 8 මෝටර් රථ 122 ක් සම`ග එම කම්හල සුළි සුළඟින් විනාශයට පත් වී ඇත’

 මේ කිසිදු මෝටර් රියක් අලූත්වැඩියා කිරීමට නොහැකි බව කම්හල් ඉංජිනේරුවෝ පැවසූහ’ සුළි සුළ`ග පැමිණෙන අවස්ථාවේ කම්හල් සේවකයන් 90 කම්හල තුළ රැුඳීසිටි බවද වාර්තා වේ’

advertistmentadvertistment
advertistmentadvertistment