ඇඹිලිපිටිය නගර සභාපති ඇතුළු 04ක් රිමාන්ඩ්

204


පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති දිනේෂ් මධුෂංක ඇතුළු 4ක් ලබන මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සැකකරුවන් අද ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment