ඇල්පිටියේ නිවසක් පිටුපස බෝම්බයක් පුපුරයි

485


ඇල්පිටිය නාගහතැන්න කජුවත්ත ප්‍රදේශයේ නිවසක් පිටුපස අද උදෑසන බෝම්බයක් පුපුරා ගොස් ඇත.ඉන් පුද්ගලයෙක් තුවාල ලබා ඇති අතර අවට නිවාස කිහිපයකට හානි සිදුව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment