ඇල්පිටියේ වෙඩි තැබීමකින් තරුණයෙක් රෝහලේ

128

ඇල්පිටිය, යක්කඩුව ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් 26 හැවිරිදි තරුණයෙක් තුවාල ලබා තිබේ.ඊයේ (23) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ඇල්පිටිය රෝහළට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහළ වෙත මාරුකර යවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment