ඇල්ලවල දිය ඇල්ලේ දී තරුණයින් සිව්දෙනෙක් අතුරුදන්

150

වැල්ලවාය පොලිස් බලප්‍රදේශයට අයත් ඇල්ලවල දිය ඇල්ලේ දිය නෑමට ගිය තරුණයින් සිව්දෙනෙක් අද අතුරුදන්ව තිබේ.

විනෝද චාරිකවක් සඳහා පැමිණි තරුණයන් දසදෙනෙක් එම දිය ඇල්ලේ නෑමට ගොස් ඇති අතර එම අවස්ථාවේ ඉන් සිව්දෙනෙක් දියේ ගිලී තිබේ.

එසේ අතුරුදන්ව ඇත්තේ කල්මුණේ සහ සයින්දමරදු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිදෙකත් විසිතුනත් අතර පසුවන තරුණයන් සිව්දෙනෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment