ඇවිදින මන්තීරුව ගැන සොයන්න ඇවිත් ගුටි කෙල ගනිති

314


නාවලපිටියල ජයතිලක ක්‍රිඩාංගණයේ ඉදිවන ඇවිදින මංතිරුවක් සම්බන්ධයෙන් සොයාබැලීමට අද එම ස්ථානයට පැමිණි නාගරික මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇත.

එම ඇවිදින මංතිරුව සම්බන්ධයෙන් සොයාබැලිමට නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා නාවලපිටිය නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකු සහ ආධාරකරුවන් පිරිසක් ක්‍රිඩාංගණයේ පිවිසුම වෙත පැමිණ තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment