ඇසළ පෙරහැරට පෙර ගිනි පෑගීම සුභ මෙහොතින්

386

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යට සමගාමිීව පවත්වනු ලබන ගිනි පෑගීමේ උළෙල අද (21) උදැසන 4.12 ට යෙදුණු සුභ මොහොතින් ‘සිදු කරන ලැබීය.

කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සහ කපු මහතුන් විසින් ගිනි පෑගීමට පෙර ගිනි සිසිල කිරීමේ පැන් ඉසිම සිදු දේව ආශිීර්වාදය ලබාදිීමෙන් පසුව බැතිමතුන් වෙත ගිනි මැලය තරණය කිරීම පිණිස ඉඩ ලබා දිම සිදුවිය.

මෙවර ගිනි පෑගීම පිරිස 15 කට සීමා විය.

advertistmentadvertistment
advertistmentadvertistment