ඇසළ පොහෝ දින කැළණි විහාරේ….

110

කොවිඞ් මර්දන මාර්ගෝපදේශ පසුගිය සතියේ සිට ලිහිල් කිරීමත් සමගින් ජනතාවට සෞඛ්‍ය නීති රීති නිසිලෙස පිළිපදිමින් ආගමික ස්ථානවල සිය ආගමික කටයුතු කිරීම සඳහා අවස්ථාව උදාවිය. ඉන් අනතුරුව එළැඹුණු මුල්ම පුන්පෝදිනය වන ඇසළ පුන්පෝදිනය යෙදුණු ඊයේ (23දා* කැලණිය රාජමහා විහාරයට සැදැහැවත්හු මෙසේ  රැස්ව සිටියහ.

ඡුායාරූපය – නිශාන් එස්. ප‍්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment