ඇස්ට්‍රාසෙනිකා දිගටම මිලදී ගනී

261

ජපානයේ මේ වන විට නිෂ්පාදනය කෙරෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොග ඉදිරියේදී මෙරටට ලබා ගැනීම සඳහා මේ වනවිට ලියාපදිංචි වී ඇතැයි ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියයි.
ඒ අනුව මෙරට අවශ්‍යතාව පරිදි එම එන්නත් තොග ලබා ගැනීමට ක්‍රියා කරන බව හෙතෙම පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment