ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ලබාදෙයි

194


ඇස්ට්‍රාසෙනිකා එන්නතෙහි පළමු මාත්‍රාව පමණක් ලබා සිටින බස්නාහිර පළාතේ පදිංචිකරුවනට අද සිට එන්නත් මධ්‍යස්ථාන 59දී දෙවැනි එන්නත ලබාදීම ආරම්භ කර ඇත.එහිදී යුදහමුදාව විසින් කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැය 24 පුරා ක්‍රියාත්මක එන්නත් මධ්‍යස්ථානයක්ද අද පෙරවරු 8.30 සිට ආරම්භ කර තිබේ.එන්නත ලබාගැනීම සඳහා පළමු එන්නත ලබාගත් කාඩ්පත සහ ජාතික හැදුනුම්පත රැගෙනආ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment