ඇෆ්ගන් කාන්තාවන්ට තනිව සංචාරවල යෙදීම තහනම්

313

ඥාතියකුගේ රැකවරණ රහිතව සංචාරවල යෙදීම ඇෆ්ගන් කාන්තාවන්ට තහනම් කර ඇත. මෙම නව නීතිය පසුගිය ඉරිදා ප‍්‍රකාශයට පත්කර තිබේ. එසේම හිජාබ් හිස් ආවරණය රහිත කිසිඳු ඇෆ්ගන් කාන්තාවක් කුලී රථවලට නංවා නොගන්නා ලෙසද නියෝගකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment