ඇෆ්ගන් ජනාධිපති මාලිගය ඇතුළේ මිනී මරාගෙන

293

ඇෆ්ගනිස්ථානයේ ජනපති මාලිගය තුළදී තලේබාන් නායකයන් දෙදෙනකු අතර ගැටුමක් ඇතිවී එක් නායකයෙක් තහන්ද්‍රාර් නගයරට පලා ගොස් ඇත. මෙම ගැටුම ඇතිවී ඇත්තේ තලේබාන් නියෝජ්‍ය අගමැති අබ්දුල් ගානි සහ අනාථයන් පිළිබඳ ඇමැති තගිල් අතර යයි වාර්තාවේ. නිල නොවන ආරංචි මාර්ග පැවසුවේ ගැටුමින් තගිල් මියගිය බවය.

එහෙත් තලේබාන් සංවිධානය සඳහන් කළේ තහන්ද්‍රාර් නගරයේ සිටින උත්තරීතර තාලිබාන් නායකයා හමුවීමට තගිල් පිටව ගිය බවයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment