ඇෆ්ගන් යුද්ධය ගැන ජනරාල්වරු තානාපතිවරු සහ පරිපාලන නිලධාරීන් කොංග‍්‍රස් සභාවට බොරු වාර්තා දුන්නා… ඇමෙරිකානු විශේෂ පොලිස්පති හෙළි කරයි

427

ඇෆ්ගන් යුද්ධයට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව ක‍්‍රියා කරන ලෙස ඇමෙරිකානු විශේෂ පොලිස්පතිවරයා මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා ඇත.

ජෝන් සෝප්කෝ නැමැති මෙම පොලිස්පතිවරයා ඇමෙරිකානු විශේෂ සබඳතා කමිටුව හමුවේ මේ බව පවසා තිබේ. වසර 20 ක් තිස්සේ ඇෆ්ගන් යුද්ධය පැවැති අතර ඩොලර් බිලියන 837 ක් ඊට වැය විය. මේ යුද්ධය ගැන තානාපතිවරු සහ නිලධාරීන්ද ජනරාල්වරුන්ද බොරු වාර්තා ඔබලාට ලබා දී තිබෙනවා. යැයි පොලිස්පතිවරයා පළ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment