ඇෆ්ගන් විනිසුරුවරියන් 7ක් බ‍්‍රසීලයට පැන යති

199

ඇෆ්ගනිස්ථානයේ ප‍්‍රකට විනිසුරුවරියක් වූ මුස්කා සහ පවුලේ අයද ග‍්‍රීසිය හරහා බ‍්‍රසීලය වෙත පැනගොස් ඇත.

 බ‍්‍රසීල මාධ්‍ය ඇමතූ මුස්කා තම සහෝදර විනිසුරුවරුන් සේවය කළ අධිකරණ වලදී විවිධ චෝදනා මත නඩු පවරා සිරගෙට යවා ඇති බවයි. මුස්කා සම`ග තවත් විනිසුරුවරියන් 6 ක්ද බ‍්‍රසීලයට පැමිණ ඇත. බ‍්‍රසීල රජය ඔවුන්ට දේශපාලන රැුකවරණ ලබාදී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment