ඇෆ්ගන් හිටපු ආරක්‍ෂක ඇමැතිගේ පුත‍්‍රයා ඩොලර් මිලියන 20.9 කට ඇමෙරිකාවේ සුපිරි බෙවර්ලි හිල්හි සුවිසල් මැඳුරක් මිලයට ගනියි

890

ඇෆ්ගනිස්තානයේ හිටපු ආරක්‍ෂක ඇමැති රයිම් වෝඩක් ගේ පුත් ඩාවුඞ් වෝඩක් ඇමෙරිකාවේ සුපිරි කෝටිපතියන් වාසය කරන බෙවර්ලි හිල්ස් ප‍්‍රදේශයේ මැඳුරක් ඩොලර් 20.9කට මිලයට ගෙන ඇත. ඔහුට මියාම් වෙරළ ප‍්‍රදේශයේද ඩොලර් මිලියන 5.2 ක සුවිසල් මැඳුරක් තිබේ. ඩවුඞ් අබිරහස් ව්‍යාපාරිකයෙක් බව ද වාර්තා විය. එහෙත් සුවිසල් මැඳුරු මිලයට ගැනීමට ඔහුට මුදල් ලැබුණේ කුමන මාර්ගයකින්ද යැයි හෙළි වී නැත.

 සංස්කරණය කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment