ඇෆ්ගනිස්තානයේ ප‍්‍රකට මානව හිමිකම් නායිකා ප්‍රෝසනා සාෆි ඇතුළු කාන්තාවන් 4ක් ඝාතනය කරලා

940

* තලෙයිබාන් ත‍්‍රස්තයෝ 2ක් අත්අඩංගුවට

 ඇෆ්ගනිස්තානයේ ප‍්‍රකට මානව හිමිකම් ක‍්‍රියාකාරිනියක් වූ ප්‍රෝසනා සාෆි ඇතුළු කාන්තාවන් සිව්දෙනෙක් ඝාතනයකර ඇත.

 මෙම ඝාතනය සිදු වී ඇත්තේ මසාර් ශරිෆ් නගරයේයි. මේ සම්බන්ධයෙන් තලෙයිබාන් ත‍්‍රස්තවාදීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රෝසනා සාෆි ඇෆ්ගනිස්තානයෙන් පිටවීමට සූදානම්ව සිටි බව වාර්තා විය. මේ ගැන තලෙයිබාන් බලධාරීන් පැවසූවේ අත්අඩංගුවේ සිටින තලෙයිබානුවන් දෙදෙනාගෙන් ප‍්‍රශ්න කරන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment