ඇෆ්ගනිස්තානයේ සියා මුස්ලිම් පල්ලියක බෝම්බයක් පිපිරී 50ක් මරුට

564

ඇෆ්ගනිස්තානයේ කුන්ඩුස් නගරයේ පිහිටි සියා මුස්ලිම් පල්ලියක අද දහවල් බෝම්බයක් පුපුරා යාමෙන් එහි පැවැති දේව මෙහෙයට සහභාගීවූ පුද්ගලයින් 50කට අධික පිරිසක් මරණයට පත්ව ඇත.මෙම ප‍්‍රහාරය ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයක් විසින් භාරගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment