ඇෆ්ගනිස්තානය කඩුලු 08යි.. ලකුණු 124යි

62


විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැත්වෙන නවසීලන්ත ඇෆ්ගනිස්තාන තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානය සිය පන්දුවාර විස්ස තුළ දී කඩුලු 08ක් දැවී ලකුණු 124ක් ලබාගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment