ඇෆ්ගනිස්ථානයට කඩුලු 06ක ජයක්

234

ජයග්‍රහණය සදහා ලකුණු 269ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 46.5කදී කඩුලු 04ක් දැවී ලකුණු 269ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය. ඒ අනුව ඔවුනට කඩුලු 06ක ජයක් හිමි විය.ඊබ්‍රහීම් සද්රාන් 98, රහමත් කාර් 55යි.පන්දු යැවීමේදී කසුන් රාජිත 49/2යි.

advertistmentadvertistment
advertistmentadvertistment